දකුණු කොරියානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඉන් ලී මහතා ඊයේ (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී, කර්නල් ඉන් ලී මහතා විසින් නව නාවික හමුදාධිපති වෙත සිය සුභාෂිංසන පිරිනමන ලදී. අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව … Continue reading දකුණු කොරියානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර හමුවක්